Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery ඔරුගොඩවත්ත - AETI හි නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය

 

ඔරුගොඩවත්ත - AETI හි නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය


නයිටා ආයතනය යටතේ ක්‍රියාත්මක වන ඔරුගොඩවත්ත මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (AETI) සඳහා 2020 වසර වෙනුවෙන් සිසුන් බඳවා ගැනීමේ උත්සවය අද දින (2020.01.21) නයිටා ගරු සභාපති තරංග නලීන් ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔරුගොඩවත්ත මෝටර් රථ අභ්‍යාස ආයතනයේ දී පැවැත්විය.

මෙහි දී ඔරුගොඩවත්ත මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනයේ පවත්වා ගෙන යනු ලබන පාඨමාලාවන් සඳහා සිසුන් 2000ක් පමණ ඉල්ලුම් කර තිබූ අතර ඉන් ලිඛිත සහ සම්මුඛ පරීක්ෂණය සමත් වූ සිසුන් 339 දෙනෙකු තෝරා ගන්නා ලදී.

මේ උත්සවයට නිපුණතා සංවර්ධන,රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මාධ්‍ය ලේකම් බිනෝයි හෙට්ටිආරච්චි මහතා ද නයිටා ආයතනයේ අධ්‍යක්ෂවරුන්, කාර්යය මණ්ඩලය සමඟ අද දින බඳවා ගත් නවක සිසුන්ගේ දෙමාපියන් ගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
8
8
Image Detail Image Download
9
9
Image Detail Image Download
10
10
Image Detail Image Download
11
11
Image Detail Image Download
12
12
Image Detail Image Download
13
13
Image Detail Image Download
14
14
Image Detail Image Download
15
15
Image Detail Image Download
16
16
Image Detail Image Download
17
17
Image Detail Image Download
18
18
Image Detail Image Download
19
19
Image Detail Image Download
20
20
Image Detail Image Download
 
Display Num 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  Next 
  •  End 
  • »
Page 1 of 2
 
 
Powered by Phoca Gallery

Important Links

July 2020
S M T W T F S
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1