Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery 2020 නව වසරේ රාජකාරි ආරම්භකිරීමේ උත්සවය

 

2020 නව වසරේ රාජකාරි ආරම්භකිරීමේ උත්සවය

2020 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අද දින අධිකාරියේ සභාපති තරංග නලින් ගම්ලත් මහතා විසින් ජාතික ධජය සහ අධක්ෂකවරුන් විසින් නයිටා ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට නයිටා සේවක මණ්ඩලය විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුනි.

අනතුරුව නයිටා සේවක මණ්ඩලය අමතමින් ප්‍රකාශකර සිටියේ නව රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපති වලට අනුව යමින් ඉදිරි වසර 05 තුල එකී අරමුණු ආයතනයේ අරමුණු හා ගලපමින් අප ඉදිරියට කටයුතු කලයුතු බවයි. රාජ්‍ය සේවකන් වශයෙන් තම රාජකාරිය රජය වෙනුවෙන් අකුරට ඉටුකළ යුතුබව ගරු සභාපතිතුමන් වැඩී දුරටත් පැවසීය .

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
8
8
Image Detail Image Download
9
9
Image Detail Image Download
10
10
Image Detail Image Download
11
11
Image Detail Image Download
12
12
Image Detail Image Download
13
13
Image Detail Image Download
 
Display Num 
 
 
Powered by Phoca Gallery

Important Links

July 2020
S M T W T F S
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1