Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන

 

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන

 

ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය අධ්‍යාපන අමාත්‍යංශය , නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ පුහුණු ආයතනවල සහයෝගයෙන් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුවීම් සිදුකරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතනවල අදාළ නිලධාරීන් සහභාගිත්වයෙන් විශේෂ සකාච්චාවක් අද දින අධිකාරියේ කැනිමඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වින ,

මෙම වැඩසටහන සමාරම්භක අවස්ථාවට අධිකාරියේ ගරු සභාපතිතුමන් උප සභාපතිතුමන් , අධක්ෂක ජනරාල්තුමිය සහ අධිකාරියේ සියලුම අධ්‍යක්ෂකවරුන් අධ්‍යාපන අමාත්‍යශයේ නිළධාරීන් නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිළධාරීන්, පෞද්ගලික හා රාජ්‍ය අංශයේ පුහුණු ආයතනවල නිළධාරීන් සහ අපගේ දිස්ත්‍රික් කළමනාකරුවන් සහභාගී විය,

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ අධ්‍යාපානය ලබන සිසුන් හට ආයතන ගත පුහුණුව ලබාදෙන අකාරයත් එහි ඇති ප්‍රායෝගික ගැටළු පිලිබදව සකාච්චා කරන ලදී ...

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
8
8
Image Detail Image Download
9
9
Image Detail Image Download
10
10
Image Detail Image Download
11
11
Image Detail Image Download
12
12
Image Detail Image Download
13
13
Image Detail Image Download
 
Display Num 
 
 
Powered by Phoca Gallery

Important Links

July 2020
S M T W T F S
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1