Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery ආධුනිකත්ව පුහුණු ක්‍රමයේ ප්‍රායෝගිකත්වය සොයා බැලීමේ අරමුණින් ආයතනය අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතාගේ විශේෂ නිරීක්ෂණයට ගොතටුව පිහිටි LOLC Morters ආයතනය ලක්විණ.

ආධුනිකත්ව පුහුණු ක්‍රමයේ ප්‍රායෝගිකත්වය සොයා බැලීමේ අරමුණින් ආයතනය අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතාගේ විශේෂ නිරීක්ෂණයට ගොතටුව පිහිටි LOLC Morters ආයතනය ලක්විණ.

මෙම නිරීක්ෂණයේදී LOLC Morters සමාගමේ කළමණාකාරීත්වය සහ එහි පුහුණුව ලබන අපගේ ආධුනිකයන් සමඟ සුහඳ සාකච්ජාවක නිරත් වූ .
සභාපතිතුමන් පුද්ගලික අංශය විසින් අපගේ ආධුනිකයන්හට නොමිලේ පුහුණු අවස්ථා ලබාදීම හරහා සුවිශේෂි ජාතික කාර්යයභාරයක් පුද්ගලික අංශය ඉටු කරන බවත් , එය තමන් අගය කරන බවත් පැවසීය.

ආධුනිකයන් හට නිසි පුහුණුවක් ලබාදීමේදී ආධුනිකයා පුහුණුවන ආයතනයකට ඇති වඟකීම පිළිබඳව සභාපතිතුමා LOLC Morters සමාගමේ කළමණාකාරීත්වය සමඟ සාකච්ජා කළ අතර
ආධුනිකත්ව පුහුණව සාර්ථක කර ගැනීමට සේවා යෝජකයාත් , පරීක්ෂකවරයා සහ ආධුනිකයත් අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගේන යා යුතුබව පෙන්වා දුන් සභාපතිතුමන් එවැනි නිසි වැඩ පිළිවෙලක් හරහා පාඨමාලාව අතහැර යන ආධුනිකයන්ගේ ප්‍රමාණය අඩු කළ හැකි බව පෙන්වා දුණි.

ඉදිරියේදී එවැනි නිසි වැඩ පිළිවෙළක් තුලින් තමන් ආධුනිකත්ව පුහුණු ක්‍රමය නඟා සිටුවීමට කටයුතු කරණ බවත් වැඩිදුරටත් පැවසිය

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
8
8
Image Detail Image Download
 
Display Num 
 
 
Powered by Phoca Gallery

Important Links

June 2020
S M T W T F S
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4