Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ පිහිටුවා ඇති ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය සභාපතිතුමාගේ විශේෂ නිරීක්ෂණයට

 

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ පිහිටුවා ඇති ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය සභාපතිතුමාගේ විශේෂ නිරීක්ෂණයට

 

අප අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් පත්වාගෙන් යන මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ පිහිටුවා ඇති ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය .

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ සේවා ලාභීන් වෙනුවෙන් පාඨමාලා පැවැත්වෙන මේහි පරිඝණක,පේස්ට්‍රි සහ බේකරි, ටේලරින් සහ අත්කම් පාඨමාලා පැවැත්වේ

එහිදී එහි අත්කම් පාඨමාලා හදාරන අධුනිකයින්ගේ අත්කම් නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් ද පේස්ට්‍රි සහ බේකරි පුහුණු පාඨමාලා හදාරන සේවා ලාභීන් විසින් පවත්වාගෙන යන ආපන ශාලාවද ගරු සභාපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී සභාපතිතුමා පාඨමාලා උපදේශකයන් සමඟ සාකච්ජාවකද නිරත විය .

මෙම අවස්ථාවට රෝහලේ වෛද්‍ය අසංක මොරකැටිය මහතා විශේෂ ගණයේ ප්‍රධාන හෙඳ නිළධාරී තුමිය සහ පාඨමාලාවන් හා සම්බන්ධ උපදේශකවරුන් සහභාගී වූ අතර මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් කාර්යාලය නියෝජනය කරමින් පරීක්ෂක ජයතිස්ස මහතා ද සහභාගී විය.

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
8
8
Image Detail Image Download
9
9
Image Detail Image Download
10
10
Image Detail Image Download
11
11
Image Detail Image Download
12
12
Image Detail Image Download
13
13
Image Detail Image Download
 
Display Num 
 
 
Powered by Phoca Gallery

Important Links

June 2020
S M T W T F S
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4