Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery 2020 නව පුහුණු පාඨමාලා ආරම්භය - කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය(IETI)

 

2020 නව පුහුණු පාඨමාලා ආරම්භය - කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය(IETI)

 

කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ 2020 වසර සඳහා බඳවා ගත් ආධුනිකයින්ගේ පාඨමාලා ආරම්භ කිරීමේ උත්සවය 2020.01.07 වන දින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. 2020 වසරේ පලමු ශීෂ්‍ය කන්ඩායාම ලෙස ආධුනිකයින් 210 බදවා ගැනින.ඒ ක්ෂත්‍ර 06 සදහාය . මෙම අවස්ථාව සදහා අධිකාරියේ අධක්ෂක මණ්ඩල සමාජිකයින් ,සහ කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්යය මණ්ඩලය සහ බඳවා ගත් ආධුනිකයින්ගේ දේමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය .

මෙම අවස්ථාව සනිටුවන් කර්මින් ගරු සභාපතිතුමා විසින් අභ්‍යාස ආයතන උද්‍යාන පරිශ්‍රය තුළ දී පැළයක් රෝපණය කලේය

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
8
8
Image Detail Image Download
9
9
Image Detail Image Download
10
10
Image Detail Image Download
11
11
Image Detail Image Download
12
12
Image Detail Image Download
13
13
Image Detail Image Download
14
14
Image Detail Image Download
15
15
Image Detail Image Download
 
Display Num 
 
 
Powered by Phoca Gallery

Important Links

February 2020
S M T W T F S
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29