Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery ගරු ජනාධිපතිතුමා; නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඊට අයත් ආයතන ප්‍රධානීන් හමුවේ

 

ගරු ජනාධිපතිතුමා; නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඊට අයත් ආයතන ප්‍රධානීන් හමුවේ

 

වෘත්තීය පුහුණු පුනරුදයක් ඇතිකොට ඉහළ නිපුණතාවෙන් යුත් ශ්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටුකරන ලෙස නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් හමුවේ ගරු ජනාධිපතිතුමා අවධාරණය කර සිටියෙමි.

 

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය පිළිබඳ තරුණ පරපුර තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැදගත්කම ද, පාඨමාලා නම් කිරිමේදි වෘත්තීය ගරුත්වයක් සහ ආකර්ශනයක් හිමි වන අන්දමින් කටයුතු කරන ලෙසද උපදෙස් දුන්හ.

 

කෘෂිකර්ම, වෛද්‍ය සහ ඉංජිනේරු ක්ෂේත්‍රයන් සඳහා නව පාඨමාලා සකස් කිරීමටත්, ජාත්‍යන්තරව ඉල්ලුමක් ඇති හෙද සේවය සඳහා පුහුණු වැඩසටහන් වැඩි කිරීමටත්, අඩු ආදායම්ලාභී ඉහල අධ්‍යාපනයක් රහිත තරුණ තරුණියන්ගේ වැඩසටහනට උපරිම දායකත්වයක් ලබා දෙන ලෙසත් ගරු ජනාධිපතිතුමා ඉල්ලා සිටියෙමි.

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
 
Display Num 
 
 
Powered by Phoca Gallery

Important Links

February 2020
S M T W T F S
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29