Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Latest News ත්‍රිවිලයෙන් ෆොවීලයට ජාතික වැඩසටහන

ත්‍රිවිලයෙන් ෆොවීලයට ජාතික වැඩසටහන

 

ත්‍රිවිලයෙන් ෆොවීලයට ජාතික වැඩසටහන


අපගේ ශ්‍රම බලකායෙන් සැම 09 ගෙන් එක් අයෙකුම තම රැකියාව ලෙස ත්‍රිවිලර් රථ රියදුරු තනතුර තෝරාගෙන ඇත. ලක්ෂ 90 වන ශ්‍රම බලකායෙන් ලක්ෂ 10ම ත්‍රිවිලර් රථ රියදුරුන් වේ. සමික්ෂණයයකින් හෙලි වු පරිදි ත්‍රිවිලර් රථ රියදුරුන් පැය 8, සේවා කාලය තුල සැබවින්ම සේවයේ නියලේන්නේ පැය 2 කාලයකි. ඉතුරු පැය 6 කාලය ඔවුන් හයර් එකක් පැමිනේන තුරු බලා සිටිති.

මේම තත්වයන් තුල අප අදිකාරිය මගින් ත්‍රිවිලර් රථ රියදුරුන් සදහා තම අදායම වැඩිකිරිමත්, නිපුනතාවය දියුනු කරමින් වෙනත් රැකියා අවස්තා ඔහුනට උදා කර දිමත්, ත්‍රිවිලර් රථ රියදුරුන් ගේ සමාජ ආර්තික ජිවන තත්වයන් ඉහල් නැන්විමේ අරමුණින් මේම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන යට්තේ මේ වසර අවසන් වනවිට ලක්ෂයක පමන ත්‍රිවිලර් රථ රියදුරුන සදහා පුහුණු අවස්ථා ලබාදි අවසන් කිරිමට නියමිතය.

මේම වැඩසටහනේ නියමු ව්‍යාප්තීන් ලෙස ඉතා සාර්ථකව නුවරඑළිය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මාතලේ දිස්ත්‍රික්ක වල මේම වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක කෙරේ..

ඔබත් 15 ක් සමග එකතු වී අපට කතාකරන්න. නැතිනම් පුද්ගලිකව සම්බන්ධව විමට කැමතිනම් අපට කතාකරනන 
සතියේ වැඩ කරන දින 1951 හෝ 0112884722 හෝ 0112 888782-5


(Click here to download leaflet)




 

Important Links

June 2019
S M T W T F S
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6