Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Latest News NVQ සහතික ප්‍රදානය රත්නපුරයේදී..

NVQ සහතික ප්‍රදානය රත්නපුරයේදී..

 

 

NVQ  සහතික ප්‍රදානය රත්නපුරයේදී


රත්නපුර දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින පෙරපාසල් ගුරවරුන් ගේ නිපුණත්වය ඇගයිමකට ලක්කොට, ඉන් සමත් වූ පෙරපාසල් ගුරුවරුන් 300 දෙනකු සදහා  පෙර දැනුම පාදක කරගත් NVQ (RPL) සහතික ප්‍රදානය 2019-01-19 දින රත්නපුර පළාත්සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

නයිටා රත්නපුර දිස්ත්‍රීක් කාර්යාලය විසින් සංවිධානය කරන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා සහභාගිවීමට නියමිතය.

 

Important Links

January 2019
S M T W T F S
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2